අප අළුත් රටක් ගොඩ නංවන්නට දායක විය යුතුය.සිදුවු වැරදි නිවරැදි කරගෙන ඉදිරියට යා යුතුමය.අද අපේ රට හෙට අපේ දරැවන්ගේය.හෙට නායකයන් අද ළමා,තරැන,ඔබ විය හැකිය.අතීතය බලන්න.ඒ වරදවල් එදා මෙන්ම අදත් එලෙසම නොවේද? පාලකයන් මුලා කරමින් තමන් ගොඩ නැගෙන කුම වේද අවසන් කරන්නට අප දිරිමත් විය යුතුමය.